ජොන්ස්ටන්ටගේ තටු කපයි.!

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගෙන ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments