ආණ්ඩුවට එක්වන හැමෝටම ඇමති ධුර දෙනවා.!

ආණ්ඩුවට එක්වන විපක්ෂ සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිධුර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිධුර ලබා දෙන්න තමන් අත උස්සන බවත් එයට පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස උදව් කළ යුතු බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close