කැබිනට් අමාත්‍ය ධූරයක් තමාට අවශ්‍ය බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
තවදුරටත් වාර්තා කළේ, වෙළද අමාත්‍යංශය තමාට බාරදෙන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉල්ලා ඇති බවයි.
එහෙත් තවත් අමාත්‍යංශය කිසිවක් ලබා නොදෙන බවත් කැබිනට් මණ්ඩලයට පුළුල් කිරීමේ අදහසක් නැති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කර ඇත.