කච්චතිවු දූපතට ඉව අල්ලන ඉන්දියාව – මෝදිගෙන් ගැටළු සහගත ප්‍රකාශයක්.!

කච්චතිවු දූපත 1974 වසරේ ශ්‍රී ලංකාවට පැවරීමේදී එවකට පැවති කොංග්‍රස් රජය අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර, ඉන්දියාවේ ඒකීයභාවය දුර්වල කර ඇති බවට නරේන්ද්‍ර මෝදි චෝදනා කරයි.

සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින්  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා තිබුනේ, තොරතුරු පිරික්සීමේදී කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවයි.

එමෙන්ම එම සිදුවීම සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කරන සිදුවීමක් බවත් ඔහු ප්‍රකාශ කර ඇතිබවද වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close