මම විශ්‍රාම යන තුරු රටේ මැතිවරණයක් නෑ.!

රජයේ මුද්‍රණාලයාධිපතිනි කල්පනා ලියනගේ සඳහන් කළේ, තමන් රැකියාවෙන් විශ්‍රාම යන තුරු රටේ මැතිවරණයක් බලාපොරොත්තු නොවන බවයි.

තමන් ජූනි මස 24 වනදා සේවයෙන් විශ්‍රාම යන බවත් ඉන්පසු පැවැත්වෙන මැතිවරණ වැඩ සදහා තමන් සම්බන්ධ නොවන බවද මුද්‍රණාලයාධිපතිනිය සදහන් කළාය.

එහෙත් තමන්ගේ සේවය තවත් දීර්ඝ කරනු ලැබූවහොත් පෙර මෙන් මැතිවරණ කටයුතු සඳහා සේවය ලබාදිය හැකි බව මුද්‍රණාලයාධිපතිනිය සදහන් කළාය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close