තවත් ප්‍රබල භූ කම්පනයක් පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේදී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනය රික්ටර් මාපාංක 6.6ක් බවත් කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.