රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් නැගෙනහිර චිබා ප්‍රාන්තයෙන් කිලෝමීටර් 50 ක් ගැඹුරින් ජපානයේ ටෝකියෝ අගනුවර හටගෙන ඇත.
ජපාන Narita ගුවන් තොටුපළ අසල ගොඩනැගිලි සෙලවෙන ආකාරයක් පෙන්නුම් කළ බවත් මාර්ග කිහිපයක දුම්රිය ධාවනය තාවකාලික විනාඩි 10ක පමණ කාලයක් නතර වූ බවද ජපාන දුම්රිය සමාගම සදහන් කරයි.
තවද Narita ගුවන් තොටුපළේ ධාවන පථයද තාවකාලිකව වසා දමා ඇති අතර මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද ජපාන මාධ්‍ය වාර්තා කරයි.