ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2ක් හමුවෙයි.!

රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන් ඇතුළු පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 02 ක් සොයා ගෙන ඇත.

පසුගිය 2009 වසරේ සිට කළ පර්යේෂණ වලින් වලස්මුල්ල, රම්මලේ වනාන්තරය ආශ්‍රිතව මෙම නව කණාමැදිරි විශේෂ 02 හදුනාගත් බව ආචාර්ය ධම්මික විජේකෝන් සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close