පිරවුම්හල් විශාල ප්‍රමාණයක ඉන්ධන අලෙවිය අත්හිටුවයි.!

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදී අමාත්‍ය කංචන විජේසේකර දැඩි තීරණයක් ගෙන ඇත.

එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ, පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද එම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close