කෙහෙළියගේ ඇප ඉල්ලීමට දිනයක්.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම එළඹෙන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

අද (22) දින මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබුවේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close