ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වු කෙහෙළියගේ අලුත්ම කරණම.!

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සම්බන්ධව චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව සදහන් කරයි.

කෙහෙළිය රඹුක්වැල්ලගේ හිතවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සහ සමීප හිතවතුන් පිරිසක් මහනුවර ඕක්රේ හෝටල් පරිශ්‍රයට කැඳවා මේ බව සදහන් කරයි.

මෙම පිරිස කැඳවා ඔවුන්ට සුහදශීලීව දිවා භෝජන සංග්‍රහයක් ප්‍රදානය කළ අතර එම හමුවට පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Loading

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments