කැලණිතිස්ස බලාගාරය දැඩි අනතුරක.!

ගෙවීමකින් තොරව විදුලිබල මණ්ඩලයට නැප්තා ලබා නොදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ පස්වරු 6.30ට පමණ නැප්තා මෙට්‍රික් ටොන් 2,300 ක් ලබාදීමට කටයුතු කර තිබුණේය.

ඒ දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇත.

ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ නැප්තා ස්ථිරවම ලබාගැනීමේ වැඩපිළි‍වෙළක් නොමැති වුවහොත් එළැඹෙන 17 න් පසු කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවරුන් සදහන් කරයි.

විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් පියවීම සිදුනොකළහොත් ඉදිරියේදී බොරතෙල් ගෙන්වීමද අවදානමකට ලක්වන බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close