පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නිදැල්ලේ.. කතෝලික ජනතාව සහ පියතුමන්ලා පා ගමනක.!

පාස්කු ප්‍රහාරය සිදු වී හෙට (21) දිනට වසර 04 ක් සම්පූර්ණ වීම හේතුවෙන් කතෝලික ජනතාව සහ පියතුමන්ලා අද (20) දිනයේ පා ගමනක නිරත වීමට සැලසුම් කර ඇත.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බව කතෝලික සභාවේ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

අද (20) දින රාත්‍රියේ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වන පා ගමන හෙට අලුයම කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර ඇතැයි ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close