ජනප්‍රිය වු සුරූපී රංගන ශිල්පිනියක් අභිරහස් ලෙස මියයයි.!

බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ සුරූපී රංගන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Jung Chae-yul යන දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය මියයනවිට 26 හැවිරිදි වියේ පසුවිය.

ඇයගේ නිවසේ තිබී Jung Chae-yulගේ මළ සිරුර සොයාගෙන ඇති අතර ⁣එම මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close