කොටස් වෙළෙදපොළේ යම් කඩා වැටීමක්.!

අද (04) දින නිකුත් කළ විනිමය අනුපාතිකය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.37 ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.50 ලෙස සටහන් විය.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පහළ ගියත් අද දින කොටස් වෙළෙදපොළේ යම් කඩා වැටීමක් සිදුවිය.

සියලු කොටස් මිල දර්ශකය (ASPI) -0.44% හෝ ඒකක 40.52 කින් 9,196.41 දක්වා පහත වැටුණු අතර, ද්‍රවශීල දර්ශකය වන S&P SL20 සියයට 0.14 කින් හෝ ඒකක 3.79 කින් පහළ ගොස් 2,672.69 ක් විය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close