මාළිගාකන්ද අධිකරණය විසින් ජාතික ජන බලවේගය විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත ඇතුළු පිහිප දෙනෙකුට විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ලෙස විරෝධතා නොපවත්වන ලෙස දන්වමින්.
මාළිගාකන්ද අධිකරණය මඟින් මෙම නියෝගයක් නිකුත් කර ඇත්තේ . කේ.ඩී. ලාල්කාන්තට, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිවයි.