ලාෆ් ගෑස් සිලින්ඩර වල මිල ගණන් හෙට (04) දින රාත්‍රියේ සිට පහළ දැමීමට කටයුතු කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් සදහන් කරයි.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත්, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර වල මිල ගණන් පහළ දමන බවද සදහන් කරයි.