අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ගණන් ද සංශෝධනය කිරීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇත.
ලාෆ් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රු 1,290 අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990ක් වේ.
තවද ලාෆ් කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596ක් වේ.