මහනාහිමිවරුන්ගෙන් ජනපති රනිල්ට විශේෂ ලිපියක්.!

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇත.

අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බව එහි සදහන් වේ.

දැඩි විරෝධය හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම නව ත්‍රස්ත පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යොමු කල ලිපියේ සදහන් වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close