එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළිත් ඉහළ යා හැකි බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කරයි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ඉහළ යා හැකි බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.
ලිට්රෝ ගෑස් සමාගම තවදුරටත් සදහන් කළේ, එළඹෙන පෙබරවාරි මාසයේදී ගෑස් මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවයි.