ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, ඔක්තෝබර් මාසයට අදාළව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බවයි.
ඒ අනුව දැනට පවතින මිල ගණන් මෙම මාසයට වලංගු බවද ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.
ඔක්තෝබර් මස ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවද සදහන් කරයි.
අපි දැන් අපේ දේවලින් ඉස්සරහට ගියොත් හොදයි. අනුන්ගෙ දේවලින් යැපෙන් නැතුව. අපිට ඕනිතරම් ඉන්දන වර්ග ලංකාවේ තියෙනවා. අරුන් ගෑස් නැති කරපු කාලේ මිනිසුන් විකල්ප වලට යොමු උනා. ගෑස් වලින් උයන්න වෙන අත්‍යවශ්‍ය පිරිසකුත් ජිවත් වෙනවා .. ඒ හැරුනුකොට අනෙක් අය තමන්ට පිට රැටියන්ට අත නොපා තමන්ට පුළුවන් මට්ටමින් රටේ අපිට උරුම සම්පත් භාව්තයෙන් අවශ්‍යතාතා සපුරා ගත්තොත් නිරපරාදේ පිට රටට ඇදිලා යන අපේ දහඩිය මහන්සිය ශක්තිය එහෙමත් නැත්නම් අපේ සල්ලි ටික ඉතුරු කරගන්න පුලුවන්. රටේ ඕනි තරම් ඉන්දන වර්ග බහුලයි.. දර, පොල් කටු, ලී කුඩු, දහයියා, ජිව වායු.. වගේ ද්වල් යොදාගත හැකි කාර්යක්ෂම උදුන් නිශපාදය නව නිර්මාණ ආවොත් අපේ කොල්ලා කෙල්ලො අතින්… අපි තවත් ශක්තිමත් . ගෑස් ගැන හිතන්නවත් ඕනී නෑ 👍👍👍❤️
We better get on with our things now. Without depending on other people’s things. We have enough types of fuel in Sri Lanka. When they lost gas, people turned to alternatives. There are also essential people who cook with gas.. On the other hand, if others meet their needs by using the country’s heritage resources to the best of their ability without touching the outsiders, we can save our sweat and energy or our money that is going abroad. There are many types of fuel in the country.. Firewood, coconut shells, wood powder, dithiya, biogas.. efficient stoves that can be used. You have to think about gas.
පිස්සා කලබල උනාට ඩොක්ට කලබල නෑ