ලොහාන් රත්වත්තේට ඇමති ධුරයක්.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු වේලාවකට පෙර මෙම දිවුරුම් දීම සිදුකර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close