පළමු වතාවට මණ්ඩලයට කෝටි 300ක දිනුමක්.!

ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් බිලියන 03ක ලාභයක් වාර්තා කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකි වූ බව ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න සදහන් කරයි.

ආර්ථික සහ දේශපාලන අභියෝග යටතේ රටේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දැඩි බලපෑමට ලක්ව තිබූ බවත් එයට නොබියව මුහුණ දෙමින් ජාතික ලොතරැයි මණ්ඩලය මනා කළමණාකාරීත්වයකින් යුතුව ඉටුකරගත් බවද සභාපතිවරයා සදහන් කරයි.

ජාතික ලොතරැයි මණ්ඩලය අලුත් වී ඇති බවත් ඉදිරියේදී නවතම මුහුණුවරකින් (DLB) ලෙස නව සන්නාම නාමය යටතේ කටයුතු කිරීමට නියමිත බවද සභාපති අජිත් ගුණරත්න සදහන් කරයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close