ක්‍රිකට් පුහුණුකරුවන් ගහමරා ගන්න යයි.. මහේල තදින් අමතයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුවක් කෙත්තාරම ක‍්‍රීඩා පිටියේ උසස් දක්ෂතා අංශයේදී පැවති අතර එහිදී ඉතා උණුසුම් වාද විවාදයන් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

පුහුණු කරුවන් කණ්ඩායම් බෙදී තිබෙන බවටත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ පරාජය ගැන එකිනෙකාට චෝදනා කරගෙන ඇති අතර පුහුණු කරුවන් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් ඇතිවි ගහමරා ගන්නා තරමටම වර්ධනය වී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් අවසානයේදී පුහුණු උපදේශක මහේල ජයවර්ධන විසින් එම පුහුණුකරුවන් ඇතුළු සියලුම දෙනාටමත් තදින් බැණ වැදී ඇති බවද වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close