ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයින් 10දෙනා අතරට පැමිණීමට සමත්ව ඇත.
ICC නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ක්‍රිඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස හොදම පන්දු යවන්නන් අතර 10 වන ස්ථානයට පත්ව ඇත.
විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් පසුවන අතර වනිඳු හසරංග එහි දෙවන ස්ථානයේ පසුවේ.