⁣වසර අවසානයේ ජනාධිපතිවරණයක් තියන්න රනිල්ට බෑ.. ඒ කතා සියල්ල බොරු.!

මෙම 2023 වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකි බවට රටේ ඇතැම් පිරිස් ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

එහෙත් ඒ ආකාරයෙන් මෙම වසර අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

ජනපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරිය සඳහා පත්ව ඇති බැවින් මෙම 2023 වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට හැකියාව නොමැති බවද මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනපති රනිල් වික්‍රමසිංහට යළිත් ජනාධිපතිවරණයක් කැඳවීමට හැකියාව ඇත්තේ එළඹෙන වසර අවසානයේදී බවද මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close