ජනතාව නොසන්සුන්.. මහින්ද හදිසියේම රතු නිවේදනයක් නිකුත් කරයි.!

රටේ වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

රජයට අයත් ඇතැම් වත්කම්, ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතු බවත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු  බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කරයි.

Loading

5 thoughts on “ජනතාව නොසන්සුන්.. මහින්ද හදිසියේම රතු නිවේදනයක් නිකුත් කරයි.!

  • Ow ai vikunanne 😁😁😁ane Mahinda dan hitiya athi paw nodi ainwenna.oyala kamba horu 😡 janathawa gamata enakam inne
    Rata higamaneta pathkarala dan kiyanawa Ranil vikunanawa😁 thopila okkoma elawanawa lagadima..minisunge badu mudalin jewath wenne lajja nathida 😡

  • දැන්ද මයින් ද මහත්තයෝ ඔයාට පේන්නේ එයා විකුනනවා කියල. බෑය කීයද රට ළුණු කෑවද දැන් සැපද 😂😂.. කලින් දුන්න ආතල් දීල චන්දෙ ගන්න බැරි වෙයි හිටං.. හොරා කාපු සල්ලී අරන් එන්න බබෝ සලකා balnnam😂😂

  • බණ්ඩාර -

    ජනතාව කොහොම උනත් රාජපක්ෂ හවුල නොසන්සුන් වගේ පේන්නෙ…🤣 මුලින්ම මහමැතිවරණය තියනවා කිව්වොත් සන්සුන් වෙයි වගේ. නැත්තං පොහොට්ටුව සුන්😅😅

  • Bernard Perera -

    මුගේ මොලේ හොඳ නෑ, පීචම්ම පීචම් වේලා ඉන්නේ. රනිල් රාජපක්ෂලා එකතු වෙලා රටම වික්කේ. මු නිකං බබා හුකුන් වෙන්ඩ හදනවා. උගන්ඩාවට ඩොලර් සංජිතේ ඇද්දා. මුළු රටම බංකොලොත් කරපු කාලකන්නියා.

  • එතකොට ෂැන්ග්රීලා ඉඩම විකුණුවෙ සින්නක්කර නේද ඒකේ කොමිස්ශකුට්ටිය ගිල්ලේ කව්ද?දෙගොල්ලෝ එකතුවෙලා රට විකුණන ගමන් බයිලා කියනවා

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement