මෛත්‍රීපාලගේ හෙලිදරව්ව රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කිරීමේ උත්සාහයක්ද.?

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් අද (31) අනාවරණ කළේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් නැවතත් මතභේදාත්මක ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.


මන්ත්‍රීවරයා මෙලෙස ඉංග්‍රීසි ‘ජාතික පුවත්පතක’ පළවූ වාර්තාවක් උපුටා දක්වමින් සිය අදහස් ප්‍රකාශ කළේය.
 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනපතිවරයාගේ එම ප්‍රකාශය රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් පවා නිර්මාණය කිරීමට සමත් ප්‍රකාශයක් බවයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement