කඳු මුදුනේ සිට ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ (18 වංගුව) තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.
එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති හෙයින් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම්දී ඇත.