ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෛත්‍රී CID යෙන් පිටව යයි.!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close