මෛත්‍රීපාලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අධිකරණයෙන් නියෝග.!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුදැයි තමන් දන්නා බවට කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කරුණු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසත්‍ය ප්‍රකාශයක් කර ඇත්නම් ඒ අනුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියෝග කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close