පාස්කු බෝම්බ ප්රහාරයට ඉන්දියාවේ සබඳතාවයක් ඇති බවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් රහස් පොලිසිය වෙත ප්රකාශයක් කර ඇති බවට ආසන්න දිනවල වාර්තා පල විය.
එවන් පසුබිමක හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීම සඳහා වෙලාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.