ජනපති රනිල් වහාම මැතිවරණය තියන්න.!

නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරයි.

රටේ මහජන ගැටලු පිළිබඳ සංවේදී වී ජීවන වියදම පාලනය කොට ජන ජීවිත ක්‍රමයෙන් යථාවත් කිරීමටද රජය කටයුතු කළ යුතු බවද මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ජනාධිපති වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරයි.

ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවද යොමුකල ලිපියේ සදහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close