කුඩා ළමුන් ඇතුළු 47ක් සමග බස් රථය තේ වත්ත දිගේ යයි.!

පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි ඉවතට පැන මිටර් 25 පමණ තේ වත්ත ඇදි ගොස් අනතුරට පත් වි ඇති බව නානුඔය පොලිසිය සදහන් කරයි.

බැවුමක් සහිත නානුඔය රදැල්ල මාර්ගයේ ධාවනය කරමින් තිබු බස් රථය හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරු පාලනයෙන් මිදි තේ වත්තට ඇදි ගොස් නතර වි ඇති බව පොලිසිය සදහන් කරයි.

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල කුඩා ළමුන් ඇතුළු 47 දෙනෙකු සිට ඇති අතර , ඔහුන් කිසිවෙකුටත් එම අනතුරෙන් තුවාල සිදුවී නොමැති බව පොලිසිය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close