හදිසියේම ⁣මර්වින් පොතුහැරට කඩා පනී.. දළදා අනුරුව කඩා දමන්න නියෝග කරයි.!

පොතුහැර ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකර ඇති ගෞතම බුද්ද මන්දිරය නැරඹීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද පෙරවරුවේ එහි පැමිණ ඇත.

මර්වින් සිල්වා ජානක සේනාධිපති නම් පුද්ගලයාට දැනුම් දී ඇත්තේ ඉදිකර ඇති දළදා මාලිගාවේ අනුරැව කොටස සති දෙකක් තුල කඩා වෙනස් ආකාරයකට ඉදිකරන ලෙසටයි.

එම ස්ථානයේ නොමිලේ ප‍්‍රතිකාර කරන රෝගීන් වෙනුවෙන් තමන් යම් බරපැනක් දැරීමට සූදානම් බවද මර්වින් සිල්වා සදහන් කරයි.

තවද එම ස්ථානයේ පවත්වාගෙන යන දන්සල සදහාද තමන් විසින් යම් ආධාරයක් ලබාදීමට සූදානම් බවද මර්වින් සිල්වා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close