සමාජ මාධ්‍ය නියාමනයට අධිකාරියක්.!

රටේ සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

විකාශන අධිකාරියක් පිහිටුවීම සඳහා විකාශන අධිකාරි පනත් කෙටුම්පතක් සැකසීම සඳහා මේ දිනවල අධ්‍යන කරමින් සිටින බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

මෙම නව පනත සමාජ මාධ්‍යයන් වලටද අදාල වීමේ ඉඩක් ඇති බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close