රුපියල් කෝටි 240ක් වටිනා ඖෂධ විසිකරලා.!

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව රුපියල් කෝටි 240 කට වැඩි වටිනා තත්ත්වයෙන් අසමත් වු ඖෂධ ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය පසුගිය වසරේදී භාවිතයෙන් ඉවත් කර ඇත.

තවද රුපියල් කෝටියකට වැඩි වටිනා වෛද්‍ය සැපයීම් පාවිච්චියද තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සදහන් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement