ලංකාවේ තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි.!

උසස්ම තත්ත්වයෙන් යුතු ශ්‍රී ලංකා තේ රටවල් රැසකට රැගෙන ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසගත ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු (20) දින අභාවප්‍රාප්ත වී ඇත.

ලංකාවේ තේ කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වනවිට 93 හැවිරිදි වියේ පසුවිය.

ඩිල්මා තේ ව්‍යාපාරය 1970දී ආරම්භ කළ අතර ලංකාවේ තේ රටවල් 100කට අධික ප්‍රමාණයකට අපනයනය කිරීමට මෙරිල් ජේ. ප්‍රනාන්දු සමත්විය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close