Local news (Sinhala)මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වෙයි.! ජනවාරි 19, 2023ජනවාරි 19, 20230 Comments රටේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වු බව කතානායකවරයා සදහන් කරයි. අද දින විවාදය තෙවන වර කියවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවිය. S H A R E - with your friends - 🔻