Local news (Sinhala), Main news (Sinhala)තැපැල් ඡන්දයට දින නියම වෙයි.! පෙබරවාරි 3, 2023පෙබරවාරි 3, 20230 Comments පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. එළඹෙන පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.