මහජනතාවට දැනෙන වාසියක්.. කිරිපිටි මිල පහළට.!


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 100 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින් අඩු කිරීමට රජය තීරණය කල බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Loading

RSS