කිරිපිටි මිල තවත් අඩු කරයි.. මිල ගණන් මෙන්න.!

කිරිපිටි කිලෝවක මිල එළඹෙන සිකුරාදා සිට අඩු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.

ඒ අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close