ලොව පුරා කාන්තාවන් 80 කට වැඩි පිරිසක් විශ්ව රූ රැජින කිරුළ සඳහා තරඟ කළ අතර 71 වැනි විශ්ව රූ රැජින කිරුළ හිමි වූයේ අමෙරිකාවේ ඇනඩ්රීනා මර්ටීනෙස්ය.
විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන 28 හැවිරිදි ඇනඩ්රීනා මර්ටීනෙස්ට පළමු ස්ථානය හිමි වු අතර දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමි විය.
