ජංගම දුරකථන ජාවාරමක්.!

ජංගම දුරකථන ව්‍යාපාරයන් කඩා වැටීමේ අවදානමක් මතුවී ඇති බව දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත සෙනරත් සදහන් කරයි.

නීති විරෝධී ලෙස ජංගම දුරකථන ගෙන්වන ජාවාරමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව සභාපති සමිත සෙනරත් සදහන් කරයි.

ජංගම දුරකථන නීති විරෝධී ලෙස ගෙන්වීමෙන් රටට ලැබෙන බදු ආදායම අහිමි වෙන බවත් එමෙන්ම විදේශ විනිමය රටින් පිටට හොර රහසේ ගලාගෙන යන බවද සභාපතිවරයා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close