ප්‍රසිද්ධ ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි.!

ප්‍රසිද්ධ දකුණු කොරියානු 25 හැවිරිදි පොප් ගායක සහ ප්‍රසිද්ධ රංගන ශිල්පී මූන් බින් අභිරහස් ලෙස මියගොස් ඇත.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේදී මූන් බින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2016 වසරේදී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු මූන් බින් රංගනය සහ නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ, මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close