වැඩිහිටි ජනතාවගෙන් 12%ක⁣ට කටේ දත් නෑ.!

වැඩිහිටි ජනතාවගෙන් සියයට 12කට මුඛයේ එකම දතක්වත් නොමැති බවත් එය ගැටලුවක් බවට පත්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සදහන් කරයි.

ලංකාවේ ප්‍රමුඛතම රෝගය බවට දන්ත රෝගය පත්ව ඇති බැවින් පෙර පාසල්වල සිටම දත් ආරක්ෂා කරගැනීම සහ මුඛය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවති විශේෂ උත්සවයක් සදහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close