ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සදහා තීරුබදු සහන වාහන බලපත්ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන බලපත්ර ලබාදීමට කටයුතු කරන ලෙසට මන්ත්රීවරුන් 117 කගේ අත්සන් සහිත ලිපියක් කතානායකවරයා වෙත මෑතකදී යොමු කරමින් සඳහන් කර තිබුණේය.