මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.!

ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කරයි.

නාමයෝජනා භාරදීමට පෙර මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුරය සදහා ඒ.එච්.එම්. ෆවුසිට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close