ඉදිරි කාලය මීට වඩා අමාරුයි.. අඩියක්වත් පස්සට ගන්න බෑ.!

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවක එක්වෙමින් සදහන් කරයි.

ඉදිරි අවුරුදු හතරක කාලයේදී එක දිගට ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක දිශාවකට ගමන් කළ යුතු බවද මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ එහිදී සදහන් කරයි

තවත් අඩි දෙකක් ඉදිරියට ගොස් අඩියක් පස්සට ආවොත් රටේ පවතින ආර්ථික තත්වයට රට ගොඩ නැගිය නොහැකි බවද නන්දලාල් වීරසිංහ සදහන් කරයි

කෙසේ වෙතත් ඉදිරියට ඇත්තේ මීට වඩා අමාරු කාලයක් බවත් රටේ ආර්ථිකය එක දිගට එක දිසාවකට ගමන් කළ යුතු ඇති බවද නන්දලාල් වීරසිංහ සදහන් කරයි

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close