පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේන අභාවප්‍රාප්ත වෙයි.!

පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී ඇත.

මන්ත්‍රීවරයා මියයන විට 69 වන වියේ පසුවු අතර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයේ ද කටයුතු කළේය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement